Thursday, July 7, 2011

ෆේස් බුක් වීඩියෝ චැට් හඳුන්වා දෙයි


ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය ද වීඩියෝ චැට් පහසුකම හදුන්වා ද�තිබේ.
�
ස්කයිප් ජාලය සමඟ එක්ව විඩියෝ චැට් පහසුකම හදුන්වා දෙමින් ෆේස් බුක් නිර්මාතෘ මාක් සුකර්බර්ග් ප්‍රකාශ කළේ, දැනට මිලියන 750කට අධික සාමාජික පිරිසක් සිටින බවයි.



ෆේස් බුක් වෙබ් අඩවියට අභියෝග කරමින් පසුගිය දා හඳුන්වා දුන් ගූග්ල් ප්ලස්� සමාජ වෙබ් අඩවිය අමතර පහසුකමක් ලෙස වීඩියෝ චැට් හඳුන්වා දෙනු ලැබිණි.



කෙසේ වෙතත් ගූගල් ප්ලස් වීඩියෝ කන්ෆරන්සි පහසුකම සැලසුව ද ‍ෆේස් බුක් ෆේස් බුක් හදුන්වා දී�ඇති ක්‍රමය තුළින් වරකට සංවාදයේ යෙදිය හැක්කේ දෙදෙනකුට පමණි.

අනුග‍්‍රහයnewsfirst

No comments:

Post a Comment

Search This Blog