Monday, September 3, 2012

සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා විශ්වයෙන් නික්මෙයි


සඳ මිනිස් ස්පර්ශයට නතු කරමින් ප්‍රථම වරට ඒ මත පා තැබූ අමෙරිකානු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං අභාවප්‍රාප්ත විය.

82 හැවිරිදි වූ ඔහු මෙම මස මුලදී හෘද ශල්‍යකර්මයකට බඳුන් විය. ඉන් අනතුරුව හටගත් සංකූලතා ආම්ස්ට්‍රෝං ගේ අභාවයට හේතුවූ බව ඔහුගේ ඥාතීහු පවසති.

Wednesday, August 29, 2012


යුරෝපීය ගිලන් රථ සේවාවක් කොළඹට

Falck 410px 28-08-12

ඩෙන්මාර්කයේ Falck සමාගම විසින් මෙරට Med1 (Pvt) Ltd සමාගමේ සියයට 50 ක කොටස් මිලදීගෙන තිබෙන අතර, ඒ අනුව පැය 24 තුළම ක්‍රියාත්මක වන ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට මුදල් ආයෝජනය කිරීමට එම සමාගම සූදානම් වනබව ආයෝජන මණ්ඩලය පවසයි.

Search This Blog