අන්තර්ජාලයේ දැවැන්ත පිරික්සුම් වෙබ් අඩවියක් වන ගූග්ල් වෙබ් අඩවිය ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට අභියෝග කරමින් නව සමාජ වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.
වෙළඳ විචාරකයින් පවසන්නේ, ගූගල් ප්ලස් නම් නව වෙබ් අඩවිය, ෆේස් බුක් වෙබ් අඩවිය ප්රතිනිර්මාණය කිරීමක් බවයි.
මෙම නව වෙබ් අඩවියට වීඩියෝ චැට් පහසුකම අලුතින් එක්කර තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ගූගල් වෙබ් අඩවිය ෆේස් බුක් වෙබ් අඩවිය ට විවධ අභියෝග එල්ල කළේය.
No comments:
Post a Comment