Saturday, July 16, 2011

මාස් සයෙන්ස් ලැබෝටරි අඟහරු ගමනට සුදානම්


අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීම සඳහා - මාස් සයෙන්ස් ලැබෝටරි - යානය මේ වසරේ නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල අභ්‍යවකාශගත කිරීමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතය පවසයි.

Wednesday, July 13, 2011

එංගලන්තයේ සිඟිත්තන්ටත් ශාරීරික ව්‍යායාම්


අවුරුදු 5 ට අඩු ළමුන් ශාරීරික ව්‍යායාම සඳහා යොමුකරන ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය විශේෂඥයින් ප්‍රථම වතාවට උපදෙස් දී තිබේ. අවම වශයෙන් සිඟිත්තන් දිනකට පැය තුනක්වත් ශාරීරික ව්‍යායාමවල නිරත කර විය යුතු බව ඔවුන් පවසයි.

Thursday, July 7, 2011

ෆේස් බුක් වීඩියෝ චැට් හඳුන්වා දෙයි


ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය ද වීඩියෝ චැට් පහසුකම හදුන්වා ද�තිබේ.
�
ස්කයිප් ජාලය සමඟ එක්ව විඩියෝ චැට් පහසුකම හදුන්වා දෙමින් ෆේස් බුක් නිර්මාතෘ මාක් සුකර්බර්ග් ප්‍රකාශ කළේ, දැනට මිලියන 750කට අධික සාමාජික පිරිසක් සිටින බවයි.

Wednesday, July 6, 2011

ගූග්ල් ෆේස් බුක්ට අභියෝග කරයි


 අන්තර්ජාලයේ  දැවැන්ත පිරික්සුම් වෙබ් අඩවියක් වන ගූග්ල් වෙබ් අඩවිය ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට අභියෝග කරමින් නව සමාජ වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.
වෙළඳ විචාරකයින් පවසන්නේ, ගූගල් ප්ලස් නම් නව වෙබ් අඩවිය,  ෆේස් බුක් වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කිරීමක් බවයි.

Monday, June 20, 2011

Sri Lanka Premier League 2011 Schedule













SLPL 2011 1st Match
Tue Jul 19         
Basnahira Bears v Kandurata Kites

SLPL 2011 2nd Match  
Wed Jul 20        
Nagenahira Nagas v Ruhuna Rhinos

Thursday, June 9, 2011

4G: 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව


  ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටට වුවද වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටය. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙම දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා.  GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා.

Search This Blog